Friday, July 24, 2015

සමුගෙන යන දෛවයට..



පරිස්සමින් අඩිය තියන්න
අවැඩක් කර ගන්න බෑ ඔබට
මහැර මගහැර යන ගමන් වුව
වගකීම් ගොඩකි තව උර මත
අහිතක් හිතන්න කෝමද මම
ඔබය මාසිත් පෙර එකළු කල
පහන් තරුව... සුහදාණෙනී

10 comments:

  1. නව බ්ලොගයට සුබ පැතුම්.... යමු ඉදිරියට මේ බ්ලොගයට ෆලෝවර් ගැජට් එක එල්ලන්න. එවිට අපට පෝස්ට් එකක් දුටු සැනින් මෙතැනට එන්න හැකියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන් අයියට. මං තවම හිමින් ඉඟෙන ගන්න ගමන්. ඔබේ උපදෙස් බොහෝම වටිනවා.

      Delete
    2. ස්තූතියි දේශකතුමාටත්. ඔබේ පැමිණීම මට සතුටක්.

      Delete
  2. Replies
    1. ස්තූතියි. උත්සහ කරන්නම්.

      Delete
  3. දිගටම ලියමු!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. උත්සහයත් ඒකම තමයි.

      Delete