Friday, July 24, 2015

සමුගෙන යන දෛවයට..



පරිස්සමින් අඩිය තියන්න
අවැඩක් කර ගන්න බෑ ඔබට
මහැර මගහැර යන ගමන් වුව
වගකීම් ගොඩකි තව උර මත
අහිතක් හිතන්න කෝමද මම
ඔබය මාසිත් පෙර එකළු කල
පහන් තරුව... සුහදාණෙනී